ක්‍රියා 20:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මං දන්නවා ඉස්සරහට මාව හිරේට දානවා කියලා. මට හුඟක් පීඩා විඳින්න වෙනවා කියලත් මං දන්නවා.+ මොකද මම යනයන හැම නගරයකදීම දෙවියන්ගේ බලයෙන් මට ඒ ගැන දැනුම් දෙනවා. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 20:23 සාක්ෂියක් දෙමු, 216 පි.
23 මං දන්නවා ඉස්සරහට මාව හිරේට දානවා කියලා. මට හුඟක් පීඩා විඳින්න වෙනවා කියලත් මං දන්නවා.+ මොකද මම යනයන හැම නගරයකදීම දෙවියන්ගේ බලයෙන් මට ඒ ගැන දැනුම් දෙනවා.