-
ක්‍රියා 21:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 අකමැත්තෙන් වුණත් අපි එයාලාගෙන් සමු අරන් නැවට නැග්ගා. එතනින් අපි කෙළින්ම ගියේ කොස් දූපතට. පහුවෙනිදා අපි රෝඩ්ස් දූපතට ගිහින් එතනින් පටාරාවලටත් ගියා.
-