-
ක්‍රියා 21:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 පිටත් වෙලා යන දවසේදී අපිව ඇරලවන්න ස්ත්‍රීන් සහ දරුවන් ඇතුළු එහේ හිටපු හැමෝම වගේ නගරයෙන් එළියට ආවා. අපි හැමෝම වෙරළේ දණගහගෙන යාච්ඤා කළාට පස්සේ,
-