ක්‍රියා 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එයා අපිව හම්බ වෙන්න ඇවිත් පාවුල්ගේ ඉණපටිය අරන් එයාගෙම අත පය ඒකෙන් බැඳගෙන මෙහෙම කිව්වා. “දෙවියන්ගේ බලය මෙහෙම දැනුම් දෙනවා. ‘යුදෙව්වරු මේ ඉණපටිය අයිති කෙනාව යෙරුසලමේදී මේ විදිහට බැඳලා+ වෙනත් ජාතීන්ට භාර දෙයි.’”+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:11 සාක්ෂියක් දෙමු, 202, 216 පි.
11 එයා අපිව හම්බ වෙන්න ඇවිත් පාවුල්ගේ ඉණපටිය අරන් එයාගෙම අත පය ඒකෙන් බැඳගෙන මෙහෙම කිව්වා. “දෙවියන්ගේ බලය මෙහෙම දැනුම් දෙනවා. ‘යුදෙව්වරු මේ ඉණපටිය අයිති කෙනාව යෙරුසලමේදී මේ විදිහට බැඳලා+ වෙනත් ජාතීන්ට භාර දෙයි.’”+