-
ක්‍රියා 21:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 සිසේරියේ හිටිය ගෝලයන් කීපදෙනෙකුත් අපි එක්ක ආවා. එයාලා අපිව එක්කන් ගියේ නාසන් කියන කෙනාගේ ගෙදරට. සයිප්‍රස් දූපතෙන් ආපු ඒ කෙනා මුල්ම ගෝලයන්ගෙන් කෙනෙක්. අපිට නවාතැන් ලෑස්ති කරලා තිබුණේ එයාගේ ගෙදර.
-