ක්‍රියා 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එයා කියපු දේවල් ඇහුවාට පස්සේ එයාලා දෙවියන්ට ප්‍රශංසා කළා. ඒත් ඊටපස්සේ එයාලා පාවුල්ට මෙහෙම කිව්වා. “සහෝදර පාවුල්, යුදෙව්වන් දහස් ගාණක් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා ඉන්නවා කියලා ඔයා දන්නවානේ. එයාලා හැමෝම නීතියට* ගොඩක් ළැදි අය.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:20 සාක්ෂියක් දෙමු, 207-208 පි. මුරටැඹ,3/15/2003, 23-24 පි.10/15/2002, 30 පි.
20 එයා කියපු දේවල් ඇහුවාට පස්සේ එයාලා දෙවියන්ට ප්‍රශංසා කළා. ඒත් ඊටපස්සේ එයාලා පාවුල්ට මෙහෙම කිව්වා. “සහෝදර පාවුල්, යුදෙව්වන් දහස් ගාණක් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා ඉන්නවා කියලා ඔයා දන්නවානේ. එයාලා හැමෝම නීතියට* ගොඩක් ළැදි අය.+