21 ඒත් මෝසෙස්ගේ නීතියට විරුද්ධ දේවල් කරන්න කියලා ඔයා වෙනත් ජාතීන් අතරේ ඉන්න යුදෙව්වන්ට උගන්නනවා කියලා එයාලට ආරංචි වෙලා තියෙනවා. එයාලාගේ දරුවන්ව චර්මච්ඡේදනය කරන්න එපා, නීතියේ තියෙන වත්පිළිවෙත් පිළිපදින්න ඕනෙ නැහැ වගේ දේවල් ඔයා උගන්නනවා කියලයි එයාලට ආරංචි වෙලා තියෙන්නේ.+