ක්‍රියා 21:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 අපි දැනටමත් වෙනත් ජාතීන් අතරේ ඉන්න අනුගාමිකයන්ට ලියුමක් ලියලා අපේ තීරණය දන්වලයි තියෙන්නේ. අපි එයාලට කිව්වා රූපවලට පූජා කරලා තියෙන දේවලින්,+ ලේවලින්,+ බෙල්ල මිරිකලා මරපු* සත්තුන්ගේ මස් කන එකෙන්+ සහ ලිංගික දුරාචාරයෙන්*+ දිගටම වැළකිලා ඉන්න ඕනෙ කියලා.”
25 අපි දැනටමත් වෙනත් ජාතීන් අතරේ ඉන්න අනුගාමිකයන්ට ලියුමක් ලියලා අපේ තීරණය දන්වලයි තියෙන්නේ. අපි එයාලට කිව්වා රූපවලට පූජා කරලා තියෙන දේවලින්,+ ලේවලින්,+ බෙල්ල මිරිකලා මරපු* සත්තුන්ගේ මස් කන එකෙන්+ සහ ලිංගික දුරාචාරයෙන්*+ දිගටම වැළකිලා ඉන්න ඕනෙ කියලා.”