-
ක්‍රියා 21:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 පවිත්‍ර වීමේ දවස් හත ඉවර වේගන එද්දී ආසියාවෙන් ආපු යුදෙව්වරු පාවුල් දේවමාලිගාවේ ඉන්නවා දැක්කා. එයාලා මුළු සෙනඟවම උසිගන්වලා පාවුල්වත් අල්ලගෙන,
-