ක්‍රියා 21:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එයාලා එහෙම කිව්වේ කලින් අවස්ථාවක පාවුල් එෆීසයේ වැසියෙක් වුණ ත්‍රොෆිමස්+ එක්ක නුවරේ ඉන්නවා එයාලා දැක්ක නිසයි. එයාලා හිතුවේ පාවුල් එයාව දේවමාලිගාව ඇතුළට එක්කන් ගියා කියලා. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:29 මුරටැඹ,12/15/2001, 22-23 පි.
29 එයාලා එහෙම කිව්වේ කලින් අවස්ථාවක පාවුල් එෆීසයේ වැසියෙක් වුණ ත්‍රොෆිමස්+ එක්ක නුවරේ ඉන්නවා එයාලා දැක්ක නිසයි. එයාලා හිතුවේ පාවුල් එයාව දේවමාලිගාව ඇතුළට එක්කන් ගියා කියලා.