-
ක්‍රියා 21:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 එයා ඉක්මනටම හේවායෝ පිරිසකුයි, හමුදා නිලධාරීන් කීපදෙනෙකුයි එක්ක කෝලහලය තිබුණ තැනට දුවගෙන ගියා. එයාලව දැක්ක ගමන්ම සෙනඟ පාවුල්ට ගහන එක නතර කළා.
-