-
ක්‍රියා 21:35ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
35 ඒත් පාවුල් පඩි පෙළ නැඟගෙන යද්දී සෙනඟ හරිම දරුණු විදිහට එයාට හිරිහැර කරන්න හදපු නිසා එයාව උස්සගෙන යන්න හේවායන්ට සිද්ධ වුණා.