-
ක්‍රියා 21:37ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
37 පාවුල්ව හමුදා කඳවුර ඇතුළට අරන් යද්දී එයා හමුදාපතිගෙන් ඇහුවා “ඔබට දෙයක් කියන්න මට අවසර දෙනවාද” කියලා. එතකොට හමුදාපති එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට ග්‍රීක භාෂාව කතා කරන්නත් පුළුවන්ද?
-