ක්‍රියා 21:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එතකොට පාවුල් මෙහෙම කිව්වා. “නැහැ, මම යුදෙව්වෙක්.+ මම ආවේ සිලීසියාවේ තියෙන ටාසස්+ කියන නගරේ ඉඳන්. මම ඒ වැදගත් නගරේ පුරවැසියෙක්. ඉතින් මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ සෙනඟට කතා කරන්න මට අවසර දෙන්න කියලයි.”
39 එතකොට පාවුල් මෙහෙම කිව්වා. “නැහැ, මම යුදෙව්වෙක්.+ මම ආවේ සිලීසියාවේ තියෙන ටාසස්+ කියන නගරේ ඉඳන්. මම ඒ වැදගත් නගරේ පුරවැසියෙක්. ඉතින් මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ සෙනඟට කතා කරන්න මට අවසර දෙන්න කියලයි.”