ක්‍රියා 21:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 හමුදාපති එයාට අවසර දුන්නා. එතකොට පාවුල් පඩි පෙළ උඩ හිටගෙන සෙනඟට අතින් සංඥාවක් කළා. සෙනඟ නිශ්ශබ්ද වුණාම පාවුල් හෙබ්‍රෙව් භාෂාවෙන්+ එයාලට කතා කරලා මෙහෙම කිව්වා.
40 හමුදාපති එයාට අවසර දුන්නා. එතකොට පාවුල් පඩි පෙළ උඩ හිටගෙන සෙනඟට අතින් සංඥාවක් කළා. සෙනඟ නිශ්ශබ්ද වුණාම පාවුල් හෙබ්‍රෙව් භාෂාවෙන්+ එයාලට කතා කරලා මෙහෙම කිව්වා.