-
ක්‍රියා 22:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 “එහේ නීතිය හොඳින් පිළිපැද්ද, ලොකු භක්තියක් තිබුණ කෙනෙක් හිටියා. එයාගේ නම අනනියස්. එයා එහේ හිටපු යුදෙව්වන් අතරේ හොඳ නමක් දිනාගෙන හිටපු කෙනෙක්.
-