-
ක්‍රියා 24:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ටෙර්ටුලස්ව කැඳෙව්වාම එයා පාවුල්ට මෙහෙම චෝදනා කරන්න පටන්ගත්තා.
“අතිගරු ෆීලික්ස් ආණ්ඩුකාරතුමනි, ඔබතුමාගේ පාලනය යටතේ අපි ලොකු සාමයක් අද්දකිනවා. ඒ වගේම ඔබේ දුර දක්නා නුවණ නිසා මේ දේශයේ හුඟක් ප්‍රතිසංස්කරණ වැඩ සිද්ධ වෙනවා කියලත් අපිට පේනවා.
-