ක්‍රියා 24:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දේවමාලිගාවේදී මං ඒ වගකීම් ඉටු කරන අතරේ තමයි මේ අය මාව හොයාගත්තේ. ඒ වෙලාවේ මම නීතියට අනුව පවිත්‍ර වෙලයි හිටියේ.+ අනික මම හිටියේ සෙනඟක් එක්ක නෙමෙයි. මම කලබලයක් ඇති කළෙත් නැහැ. හැබැයි එතන ආසියා පළාතෙන් ආපු යුදෙව්වන් පිරිසක් හිටියා.
18 දේවමාලිගාවේදී මං ඒ වගකීම් ඉටු කරන අතරේ තමයි මේ අය මාව හොයාගත්තේ. ඒ වෙලාවේ මම නීතියට අනුව පවිත්‍ර වෙලයි හිටියේ.+ අනික මම හිටියේ සෙනඟක් එක්ක නෙමෙයි. මම කලබලයක් ඇති කළෙත් නැහැ. හැබැයි එතන ආසියා පළාතෙන් ආපු යුදෙව්වන් පිරිසක් හිටියා.