ක්‍රියා 24:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මම එයාලා අතරේ ඉද්දී ‘අද මාව විනිශ්චය කරන්නේ මං නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි’ කියලා කෑගහලා කිව්වා.+ එයාලට මට විරුද්ධව කියන්න පුළුවන් එකම දේ ඒක විතරයි”
21 මම එයාලා අතරේ ඉද්දී ‘අද මාව විනිශ්චය කරන්නේ මං නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි’ කියලා කෑගහලා කිව්වා.+ එයාලට මට විරුද්ධව කියන්න පුළුවන් එකම දේ ඒක විතරයි”