ක්‍රියා 24:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ටික දවසකට පස්සේ ෆීලික්ස් එයාගේ බිරිඳ වුණ දෘසිලා එක්ක ආවා. එයා යුදෙව් ජාතික කාන්තාවක්. ෆීලික්ස් පාවුල්ට එන්න කියලා ක්‍රිස්තුස් යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියන එක ගැන පාවුල් කියපු දේවල්වලට ඇහුම්කන් දුන්නා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 24:24 සාක්ෂියක් දෙමු, 222-223 පි.
24 ටික දවසකට පස්සේ ෆීලික්ස් එයාගේ බිරිඳ වුණ දෘසිලා එක්ක ආවා. එයා යුදෙව් ජාතික කාන්තාවක්. ෆීලික්ස් පාවුල්ට එන්න කියලා ක්‍රිස්තුස් යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියන එක ගැන පාවුල් කියපු දේවල්වලට ඇහුම්කන් දුන්නා.+