ක්‍රියා 24:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒත් පාවුල් එයාලා එක්ක ධර්මිෂ්ඨකම, තමන්ව පාලනය කරගන්න එක සහ ඉස්සරහට එන විනිශ්චය ගැන කතා කරද්දී+ ෆීලික්ස් බය වුණා. ඒ නිසා එයා පාවුල්ට මෙහෙම කිව්වා. “දැන් ඔයා යන්න. මට ආයෙත් අවස්ථාවක් හම්බ වුණාම ඔයාට එන්න කියලා මම දන්වන්නම්.” ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 24:25 සාක්ෂියක් දෙමු, 222-223 පි. මුරටැඹ,8/15/1993, 17-19 පි.
25 ඒත් පාවුල් එයාලා එක්ක ධර්මිෂ්ඨකම, තමන්ව පාලනය කරගන්න එක සහ ඉස්සරහට එන විනිශ්චය ගැන කතා කරද්දී+ ෆීලික්ස් බය වුණා. ඒ නිසා එයා පාවුල්ට මෙහෙම කිව්වා. “දැන් ඔයා යන්න. මට ආයෙත් අවස්ථාවක් හම්බ වුණාම ඔයාට එන්න කියලා මම දන්වන්නම්.”