ක්‍රියා 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පාවුල් ආවාම යෙරුසලමේ ඉඳන් ඇවිත් හිටිය යුදෙව්වන් එයාව වට කරගෙන එයාට විරුද්ධව බරපතළ චෝදනා හුඟක් එල්ල කළා. ඒත් ඒ එක චෝදනාවක්වත් ඔප්පු කරන්න එයාලට සාක්ෂි තිබුණේ නැහැ.+
7 පාවුල් ආවාම යෙරුසලමේ ඉඳන් ඇවිත් හිටිය යුදෙව්වන් එයාව වට කරගෙන එයාට විරුද්ධව බරපතළ චෝදනා හුඟක් එල්ල කළා. ඒත් ඒ එක චෝදනාවක්වත් ඔප්පු කරන්න එයාලට සාක්ෂි තිබුණේ නැහැ.+