16 ඒත් මං එයාලට කිව්වා රෝම නීතියට අනුව කෙනෙක්ට විරුද්ධව චෝදනාවක් කරනවා නම් මුලින්ම එයාට චෝදනා කරන අය ඉස්සරහට ගිහින් ඒ චෝදනාවලට උත්තර දෙන්න එයාට අවස්ථාවක් දෙන්න ඕනෙ කියලා. එහෙම නොකර චෝදනා කරන අයව සතුටු කරන්න ඕනෙ නිසා එයාව ඒ අයට භාර දෙන එක නීති විරෝධියි කියලත් මම කිව්වා.+