ක්‍රියා 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 පස්සේ එයාලා තීරණය කළා අපිව නැවකින් ඉතාලියට යවන්න.+ ඉතින් පාවුල්ව සහ තවත් හිරකරුවන් පිරිසක්ව ජූලියස් කියන හමුදා නිලධාරියාට භාර දුන්නා. එයා ඔගස්ටස් බළඇණියට අයිති කෙනෙක්.
27 පස්සේ එයාලා තීරණය කළා අපිව නැවකින් ඉතාලියට යවන්න.+ ඉතින් පාවුල්ව සහ තවත් හිරකරුවන් පිරිසක්ව ජූලියස් කියන හමුදා නිලධාරියාට භාර දුන්නා. එයා ඔගස්ටස් බළඇණියට අයිති කෙනෙක්.