ක්‍රියා 27:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඒත් නැව වතුර යට තිබුණ ලොකු වැලි කණ්ඩියක හැප්පුණා. එයාලා නැව පරෙස්සමින් වෙරළට අරන් යන්න හැදුවාම නැවේ ඇණිය වැලි කණ්ඩියේ හිර වුණා. ඒත් එක්කම නැවේ අවරය රළ පහරට අහු වෙලා කෑලි කෑලිවලට කැඩිලා ගියා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:41 සාක්ෂියක් දෙමු, 239 පි.
41 ඒත් නැව වතුර යට තිබුණ ලොකු වැලි කණ්ඩියක හැප්පුණා. එයාලා නැව පරෙස්සමින් වෙරළට අරන් යන්න හැදුවාම නැවේ ඇණිය වැලි කණ්ඩියේ හිර වුණා. ඒත් එක්කම නැවේ අවරය රළ පහරට අහු වෙලා කෑලි කෑලිවලට කැඩිලා ගියා.+