රෝම 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දෙවියන්ව පිළිගන්න එකෙන් කිසිම වැඩක් නැහැ කියලා එයාලා හිතපු නිසා* තේරුමක් නැති දේවල් ගැන දිගටම හිතහිත ඉන්න ඔහු එයාලට ඉඩහැරියා. ඉතින් එයාලා කරන්නේ සුදුසු නැති දේවල්මයි.+
28 දෙවියන්ව පිළිගන්න එකෙන් කිසිම වැඩක් නැහැ කියලා එයාලා හිතපු නිසා* තේරුමක් නැති දේවල් ගැන දිගටම හිතහිත ඉන්න ඔහු එයාලට ඉඩහැරියා. ඉතින් එයාලා කරන්නේ සුදුසු නැති දේවල්මයි.+