රෝම 1:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ වගේ දේවල් කරන අයට දෙවියන් දීලා තියෙන තීන්දුව මරණය කියලා එයාලා හොඳටම දන්නවා. ඒ තීන්දුව සාධාරණයි.+ ඒත් එයාලා ඒ දේවල් දිගටම කරනවා විතරක් නෙමෙයි ඒවා කරන අනිත් අයව මහ ඉහළින් පිළිගන්නවා.
32 ඒ වගේ දේවල් කරන අයට දෙවියන් දීලා තියෙන තීන්දුව මරණය කියලා එයාලා හොඳටම දන්නවා. ඒ තීන්දුව සාධාරණයි.+ ඒත් එයාලා ඒ දේවල් දිගටම කරනවා විතරක් නෙමෙයි ඒවා කරන අනිත් අයව මහ ඉහළින් පිළිගන්නවා.