රෝම 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවියන් ඔයාලට කොයි තරම් කරුණාවක්+ පෙන්නනවාද! ඔයාලා එක්ක කේන්ති ගන්නේ නැතුව+ කොච්චර ඉවසීමකින්+ වැඩ කරනවාද! ඒ ගැන ඔයාලට කිසිම ගාණක් නැද්ද? දෙවියන් මෙච්චර ආදරෙන් දේවල් කරන්නේ ඔයාලට පසුතැවිලි වෙන්න උදව් කරන්නයි+ කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද? රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:4 මුරටැඹ,11/1/2001, 13 පි.
4 දෙවියන් ඔයාලට කොයි තරම් කරුණාවක්+ පෙන්නනවාද! ඔයාලා එක්ක කේන්ති ගන්නේ නැතුව+ කොච්චර ඉවසීමකින්+ වැඩ කරනවාද! ඒ ගැන ඔයාලට කිසිම ගාණක් නැද්ද? දෙවියන් මෙච්චර ආදරෙන් දේවල් කරන්නේ ඔයාලට පසුතැවිලි වෙන්න උදව් කරන්නයි+ කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද?