රෝම 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අත්හරින්නේ නැතුව දිගටම යහපත් දේ කරන අයට ඔහු සදාකාල ජීවනය දෙනවා. ඒ වගේ අය උත්සාහ කරන්නේ දෙවියන් දෙන තේජස, ගෞරවය සහ කවදාවත් විනාශ වෙන්නේ නැති* ශරීරයක් ලබාගන්න.+
7 අත්හරින්නේ නැතුව දිගටම යහපත් දේ කරන අයට ඔහු සදාකාල ජීවනය දෙනවා. ඒ වගේ අය උත්සාහ කරන්නේ දෙවියන් දෙන තේජස, ගෞරවය සහ කවදාවත් විනාශ වෙන්නේ නැති* ශරීරයක් ලබාගන්න.+