රෝම 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 චර්මච්ඡේදනය වෙලා ඉන්න අයගෙත් තාත්තා ආබ්‍රහම්. හැබැයි එයා තාත්තා වෙන්නේ චර්මච්ඡේදනය වෙන අයගේ විතරක් නෙමෙයි. මොකද අපේ තාත්තා වුණ ආබ්‍රහම්ට+ චර්මච්ඡේදනය වෙන්න කලින් ඉඳන්ම විශ්වාසය තිබුණා. ඒ නිසා ඒ වගේ විශ්වාසයක් පෙන්නන හැමෝගෙම තාත්තාත් එයායි.
12 චර්මච්ඡේදනය වෙලා ඉන්න අයගෙත් තාත්තා ආබ්‍රහම්. හැබැයි එයා තාත්තා වෙන්නේ චර්මච්ඡේදනය වෙන අයගේ විතරක් නෙමෙයි. මොකද අපේ තාත්තා වුණ ආබ්‍රහම්ට+ චර්මච්ඡේදනය වෙන්න කලින් ඉඳන්ම විශ්වාසය තිබුණා. ඒ නිසා ඒ වගේ විශ්වාසයක් පෙන්නන හැමෝගෙම තාත්තාත් එයායි.