රෝම 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 (“මම ඔයාව ගොඩක් ජාතීන්ගේ තාත්තා විදිහට පත් කරනවා” කියලා ශුද්ධ ලියවිලිවල ලියලා තියෙනවා.)+ මැරුණ අයව ආයෙත් ජීවත් කරන, තාමත් වෙලා නැති දේවල් දැනටමත් ඉටු වෙලා කියන හැඟීමෙන් කතා කරන දෙවියන් ඉස්සරහා ආබ්‍රහම් පෙන්නපු විශ්වාසය ගැන හිතන්න.
17 (“මම ඔයාව ගොඩක් ජාතීන්ගේ තාත්තා විදිහට පත් කරනවා” කියලා ශුද්ධ ලියවිලිවල ලියලා තියෙනවා.)+ මැරුණ අයව ආයෙත් ජීවත් කරන, තාමත් වෙලා නැති දේවල් දැනටමත් ඉටු වෙලා කියන හැඟීමෙන් කතා කරන දෙවියන් ඉස්සරහා ආබ්‍රහම් පෙන්නපු විශ්වාසය ගැන හිතන්න.