රෝම 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 හරි දේ කරන* කෙනෙක් වෙනුවෙන් කෙනෙක් මැරෙන්නේ හරිම කලාතුරකින්. යහපත් කෙනෙක් වෙනුවෙන් නම් කෙනෙක් මැරෙන්න කැමති වෙන්න පුළුවන්. රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:7 යෙහෝවාට ළං වන්න, 271 පි.
7 හරි දේ කරන* කෙනෙක් වෙනුවෙන් කෙනෙක් මැරෙන්නේ හරිම කලාතුරකින්. යහපත් කෙනෙක් වෙනුවෙන් නම් කෙනෙක් මැරෙන්න කැමති වෙන්න පුළුවන්.