රෝම 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නීතිය දෙන්න කලින් ඉඳන්ම පව්කාරකම ලෝකේ තිබුණා. ඒත් නීතියක් තිබුණේ නැති නිසා වරදක් කළා කියලා කාටවත් චෝදනා කළේ නැහැ.+ රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:13 මුරටැඹ,6/15/2011, 12 පි.
13 නීතිය දෙන්න කලින් ඉඳන්ම පව්කාරකම ලෝකේ තිබුණා. ඒත් නීතියක් තිබුණේ නැති නිසා වරදක් කළා කියලා කාටවත් චෝදනා කළේ නැහැ.+