-
රෝම 5:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 ඒත් දෙවියන් දුන්න තෑග්ග නිසා ලැබෙන ප්‍රතිඵල ආදම්ගේ වරද නිසා ලැබුණ ප්‍රතිඵලවලට වඩා ගොඩක් වෙනස්. එක මිනිසෙක් වුණ ආදම්ගේ වරද නිසා මිනිස්සු හුඟදෙනෙක් මැරුණා. ඒත් දෙවියන් මහත් කරුණාව පෙන්නලා දුන්න තෑග්ග නිසා ලැබෙන දේ ඊට වඩා ගොඩක් වෙනස්. එක මිනිසෙක් වුණ යේසුස් ක්‍රිස්තුස් පෙන්නපු මහත් කරුණාව නිසා+ ලැබුණ ඒ තෑග්ගෙන් හුඟදෙනෙක්ට ප්‍රයෝජන ලැබෙනවා.+
-