රෝම 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු අද්දැක්කා වගේ මරණයක් අද්දකින්න අපි බව්තීස්ම වෙලා ඉන්න නිසා ඔහු එක්ක අපිවත් තැන්පත් කළා කියලා කියන්න පුළුවන්.+ ස්වර්ගයේ ඉන්න තාත්තාගේ තේජවත් බලයෙන් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා වගේ අපිටත් දැන් අලුත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව තියෙනවා.+
4 ඔහු අද්දැක්කා වගේ මරණයක් අද්දකින්න අපි බව්තීස්ම වෙලා ඉන්න නිසා ඔහු එක්ක අපිවත් තැන්පත් කළා කියලා කියන්න පුළුවන්.+ ස්වර්ගයේ ඉන්න තාත්තාගේ තේජවත් බලයෙන් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා වගේ අපිටත් දැන් අලුත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව තියෙනවා.+