රෝම 8:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒ අය දඬුවම් ලබන්න සුදුසුයි කියලා විනිශ්චය කරන්න පුළුවන් කාටද? කාටවත් ඒක කරන්න බැහැ. එයාලා වෙනුවෙන් මැරුණේ ක්‍රිස්තුස් යේසුස්. ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටවලයි තියෙන්නේ. ඔහු දැන් දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳන්+ අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරනවා.+ රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:34 මුරටැඹ,10/15/2001, 14 පි.
34 ඒ අය දඬුවම් ලබන්න සුදුසුයි කියලා විනිශ්චය කරන්න පුළුවන් කාටද? කාටවත් ඒක කරන්න බැහැ. එයාලා වෙනුවෙන් මැරුණේ ක්‍රිස්තුස් යේසුස්. ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටවලයි තියෙන්නේ. ඔහු දැන් දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳන්+ අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරනවා.+