රෝම 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දරුවන් ඉපදෙන්නත් කලින්, එයාලා හොඳ දෙයක්වත් නරක දෙයක්වත් කරන්න කලින් තමන් තෝරගන්නේ කාවද කියලා දෙවියන් කිව්වා. ඒකෙන් තේරෙනවා දෙවියන් කෙනෙක්ව තෝරගන්නේ ඔහුගේ අරමුණට එකඟව* මිසක් කෙනෙක් කරන කියන දේවල් අනුව නෙමෙයි කියලා. රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:11 මුරටැඹ,10/15/2003, 29 පි.
11 ඒ දරුවන් ඉපදෙන්නත් කලින්, එයාලා හොඳ දෙයක්වත් නරක දෙයක්වත් කරන්න කලින් තමන් තෝරගන්නේ කාවද කියලා දෙවියන් කිව්වා. ඒකෙන් තේරෙනවා දෙවියන් කෙනෙක්ව තෝරගන්නේ ඔහුගේ අරමුණට එකඟව* මිසක් කෙනෙක් කරන කියන දේවල් අනුව නෙමෙයි කියලා.