රෝම 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මෝසෙස් නීතිය ගැන කතා කරද්දී කිව්වා “කෙනෙක් ඒ දේවල් පිළිපදිනවා නම් ඒකෙන් ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනවා”+ කියලා. ඒකෙන් එයා පෙන්නුවා නීතියට අනුව ධර්මිෂ්ඨ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.
5 මෝසෙස් නීතිය ගැන කතා කරද්දී කිව්වා “කෙනෙක් ඒ දේවල් පිළිපදිනවා නම් ඒකෙන් ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනවා”+ කියලා. ඒකෙන් එයා පෙන්නුවා නීතියට අනුව ධර්මිෂ්ඨ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.