රෝම 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒත් ඊශ්‍රායෙල්වරු ගැන මං අහන ප්‍රශ්නේ මේකයි. එයාලට පණිවිඩේ ගැන අහන්න අවස්ථාවක් හම්බ වුණේ නැද්ද? ඇයි නැත්තේ. ශුද්ධ ලියවිලිවල කියන්නේ “ඒ සාක්ෂිය පොළොව පුරාම පැතිරිලා යනවා. ඒ පණිවිඩය පොළොවේ කෙළවර දක්වාම දිව යනවා” කියලයි.+ රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:18 මුරටැඹ,1/1/2004, 9 පි.12/15/1997, 21 පි.
18 ඒත් ඊශ්‍රායෙල්වරු ගැන මං අහන ප්‍රශ්නේ මේකයි. එයාලට පණිවිඩේ ගැන අහන්න අවස්ථාවක් හම්බ වුණේ නැද්ද? ඇයි නැත්තේ. ශුද්ධ ලියවිලිවල කියන්නේ “ඒ සාක්ෂිය පොළොව පුරාම පැතිරිලා යනවා. ඒ පණිවිඩය පොළොවේ කෙළවර දක්වාම දිව යනවා” කියලයි.+