රෝම 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔයා ඔයා ගැන සැලකිලිමත් වෙන විදිහටම අනිත් අය ගැනත් සැලකිලිමත් වෙලා වැඩ කරන්න. තමන් ගැන මහ ඉහළින් හිතන්නේ නැතුව කරන හැම දේකදීම නිහතමානී විදිහට හිතන්න පුරුදු වෙන්න.+ අනිත් හැමෝටම වඩා ඔයා බුද්ධිමත් කියලා හිතන්න එපා.+ රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:16 පිබිදෙව්!,අංක 1 2021 7 පි. මුරටැඹ,10/15/2009, 4-5 පි.
16 ඔයා ඔයා ගැන සැලකිලිමත් වෙන විදිහටම අනිත් අය ගැනත් සැලකිලිමත් වෙලා වැඩ කරන්න. තමන් ගැන මහ ඉහළින් හිතන්නේ නැතුව කරන හැම දේකදීම නිහතමානී විදිහට හිතන්න පුරුදු වෙන්න.+ අනිත් හැමෝටම වඩා ඔයා බුද්ධිමත් කියලා හිතන්න එපා.+