4 වෙන කෙනෙක්ගේ සේවකයාව විනිශ්චය කරන්න ඔයාලට තියෙන අයිතිය මොකක්ද?+ එයා ඔයාගේ සේවකයෙක් නෙමෙයි දෙවියන්ගේ සේවකයෙක්. එයා කරන දේ හරිද වැරදිද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ එයාගේ ස්වාමියා වන දෙවියන්ට.+ යෙහෝවා එයාට උදව් කරන නිසා ඔහු එයාව යහපත් කෙනෙක් විදිහට පිළිගන්නවා.