රෝම 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සමහරු හිතනවා සමහර දවස් අනිත් දවස්වලට වඩා විශේෂයි කියලා.+ තවත් අය හිතනවා හැම දවසක්ම එක වගේ, ඒකේ විශේෂත්වයක් නැහැ කියලා.+ කොහොම හිතුවත් කාටවත් තමන් විශ්වාස කරන දේ ගැන කිසිම සැකයක් තියෙන්න බැහැ. රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:5 මුරටැඹ,2/1/2010, 14 පි.9/1/2004, 9-10 පි.
5 සමහරු හිතනවා සමහර දවස් අනිත් දවස්වලට වඩා විශේෂයි කියලා.+ තවත් අය හිතනවා හැම දවසක්ම එක වගේ, ඒකේ විශේෂත්වයක් නැහැ කියලා.+ කොහොම හිතුවත් කාටවත් තමන් විශ්වාස කරන දේ ගැන කිසිම සැකයක් තියෙන්න බැහැ.