රෝම 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මස් කන එකෙන්, වයින් බොන එකෙන් නැත්නම් වෙන මොනවා හරි දෙයක් කරන එකෙන් ඔයාලාගේ සහෝදරයාගේ විශ්වාසය දුර්වල වෙනවා නම්* ඔයාලා ඒ දේවල් කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම දේ.+ රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:21 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 43 පාඩම මුරටැඹ,9/1/2004, 11-12 පි.
21 මස් කන එකෙන්, වයින් බොන එකෙන් නැත්නම් වෙන මොනවා හරි දෙයක් කරන එකෙන් ඔයාලාගේ සහෝදරයාගේ විශ්වාසය දුර්වල වෙනවා නම්* ඔයාලා ඒ දේවල් කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම දේ.+