-
රෝම 15:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 මං කතා කරන්නේ මං කරපු දේවල් ගැන නෙමෙයි ක්‍රිස්තුස් මාව පාවිච්චි කරලා කරපු, කියපු දේවල් ගැනයි. ඔහු මාව පාවිච්චි කරලා ඒ දේවල් කළේ වෙනත් ජාතීන්ට අයිති අයට ඔහුට කීකරු වෙන්න උදව් කරන්නයි.
-