රෝම 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සහෝදරයෙනි, මං ඔයාලාගෙන් ඉල්ලන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන දේවල්වලට විරුද්ධව දේවල් කියලා භේද ඇති කරන අය ගැනත් අනිත් අයගේ විශ්වාසය දුර්වල කරන අය ගැනත් සෝදිසියෙන් ඉන්න කියලයි. ඒ වගේ අයගෙන් අයින් වෙලා ඉන්න.+ රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:17 මුරටැඹ,7/15/2011, 16 පි.
17 සහෝදරයෙනි, මං ඔයාලාගෙන් ඉල්ලන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන දේවල්වලට විරුද්ධව දේවල් කියලා භේද ඇති කරන අය ගැනත් අනිත් අයගේ විශ්වාසය දුර්වල කරන අය ගැනත් සෝදිසියෙන් ඉන්න කියලයි. ඒ වගේ අයගෙන් අයින් වෙලා ඉන්න.+