11 ඒත් ඔයාලාගෙන් සමහරදෙනෙක් කලින් ඒ වගේ දේවල් කළා. දැන් ඔයාලව හෝදලා පවිත්‍ර කරලයි තියෙන්නේ.+ ශුද්ධ අය විදිහට ඔයාලව වෙන් කරලයි තියෙන්නේ.+ ඒ වගේම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් සහ දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඔයාලව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරලයි තියෙන්නේ.+