-
1 කොරින්ති 7:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 බිරිඳකට තමන්ගේ ශරීරය ගැන සම්පූර්ණ අයිතියක් නැහැ. එයාගේ ශරීරය ගැන අයිතිය තියෙන්නේ සැමියාට. ඒ වගේම ස්වාමිපුරුෂයෙක්ටත් තමන්ගේ ශරීරය ගැන සම්පූර්ණ අයිතියක් නැහැ. එයාගේ ශරීරය ගැන අයිතිය තියෙන්නේ බිරිඳට.
-