1 කොරින්ති 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 හැම පුරුෂයෙක්ම මං වගේ තනිකඩව ඉන්නවා නම් මං කැමතියි. ඒත් දෙවියන්ගෙන් හැම කෙනෙක්ටම එකම තෑග්ග ලැබෙන්නේ නැහැ.+ ඒ නිසයි අපෙන් සමහරු විවාහ වෙලා දෙවියන්ට සේවය කරන්නේ. තවත් අය තනිකඩව ඉඳලා සේවය කරන්නේ. 1 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:7 මුරටැඹ,10/15/1996, 11 පි.
7 හැම පුරුෂයෙක්ම මං වගේ තනිකඩව ඉන්නවා නම් මං කැමතියි. ඒත් දෙවියන්ගෙන් හැම කෙනෙක්ටම එකම තෑග්ග ලැබෙන්නේ නැහැ.+ ඒ නිසයි අපෙන් සමහරු විවාහ වෙලා දෙවියන්ට සේවය කරන්නේ. තවත් අය තනිකඩව ඉඳලා සේවය කරන්නේ.