1 කොරින්ති 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒත් එයාලට තමන්වම පාලනය කරගන්න එක අමාරුයි නම් එයාලට විවාහ වෙන්න පුළුවන්. මොකද ලිංගික ආශාවන් අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නවාට වඩා විවාහ වෙන එක හොඳයි.+
9 ඒත් එයාලට තමන්වම පාලනය කරගන්න එක අමාරුයි නම් එයාලට විවාහ වෙන්න පුළුවන්. මොකද ලිංගික ආශාවන් අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නවාට වඩා විවාහ වෙන එක හොඳයි.+