1 කොරින්ති 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒත් බිරිඳක් වෙන් වුණොත් එයා විවාහ නොවී ඉන්න ඕනේ. එහෙම නැත්නම් සැමියා එක්ක ආයේ සමාදාන වෙන්න ඕනේ. ස්වාමිපුරුෂයෙකුත් එයාගේ බිරිඳගෙන් වෙන් වෙන එක සුදුසු නැහැ.+ 1 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:11 මුරටැඹ (පාඩම්),12/2018, 13 පි. මුරටැඹ,5/15/2012, 10-11 පි.12/15/2000, 28 පි.
11 ඒත් බිරිඳක් වෙන් වුණොත් එයා විවාහ නොවී ඉන්න ඕනේ. එහෙම නැත්නම් සැමියා එක්ක ආයේ සමාදාන වෙන්න ඕනේ. ස්වාමිපුරුෂයෙකුත් එයාගේ බිරිඳගෙන් වෙන් වෙන එක සුදුසු නැහැ.+